මඩකළපුවේ අක්කර 40ක කැකිරි අස්වැන්න නෙළයි | දිනමිණ

මඩකළපුවේ අක්කර 40ක කැකිරි අස්වැන්න නෙළයි

මඩකළපුව දිස්ත්‍රික්කයේ කුරුක්කල්මඩම හා කිරාන්කුලම් ප්‍රදේශවල කැකිරි වගාව වැඩියෙන් සිදුකරයි. මේ වතාවේ අක්කර 40ක බිම් ප්‍රමාණයක කැකිරි වගා කර ඇති බවට දිස්ත්‍රික්ක කෘෂිකර්ම දෙපාර්තමෙන්තුව පවසයි කැකිරි අස්වැන්න නෙළීම ආරම්භ වී ඇති නිසා ප්‍රධාන නගරවල කැකිරි අලෙවියේ වැඩිවිමක් දක්නට ලැබේ.

මඩකළපුව සමූහ ටී එල් ජව්ෆර්කාන්

නව අදහස දක්වන්න