මැතිවරණයට සූදානම් වනු | දිනමිණ

මැතිවරණයට සූදානම් වනු

මහමැතිවරණය ඉලක්ක කරගනිමින් පක්ෂ බල මණ්ඩල, අනුබද්ධිත සංවිධාන ඇතුළු පක්ෂ යාන්ත‍්‍රණය වහාම සූදානම් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා එජාප සංවිධායකවරුන්ට සහ මහජන නියෝජිතයන්ට පෙරේදා(12) උපදෙස් දුන්නේය. පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී එජාප දිස්ත්‍රික් කළමනාකරුවන් හමු වූ පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඉහත උපදෙස් නිකුත් කෙළේය.

නව අදහස දක්වන්න