අභාවයන් | දිනමිණ


 

අභාවයන්

බී.ඒ.වී. රූපානන්ද මහතා - ඒ. මල්ලවාරච්චි මහත්මියගේ ස්වාමියා වූද,​ දමයන්ති රූපානන්ද සහ තුසිත රූපානන්ද යන අයගේ පියාණන් වූද,​ විල්ෆ්‍රඩ් හෙට්ටිආරච්චි යන අයගේ මාමණ්ඩිය වූද,​ 186/​1,​ අමුණුගොඩ,​ ඉඹුල්ගොඩ ලිපිනය දරන නිවසේ පදිංචිව සිටි විශ්‍රාමික පොලිස් නිලධාරී බී.ඒ.වී. රූපානන්ද මහතා අවුරුදු 88 ක් ආයු වළඳා 2020 මාර්තු 13 වන දින අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු මාර්තු 15 වන ඉරිදා සවස 3 ට අමුණුගොඩ පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.
023794

 

 


නව අදහස දක්වන්න