කොරෝනා ගැන මැතිවරණ කොමිසමේ සාකච්ඡාවක් | දිනමිණ

කොරෝනා ගැන මැතිවරණ කොමිසමේ සාකච්ඡාවක්

 නව කොරෝනා වෛරසය හේතුවෙන් රටතුළ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව අද (16) විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබේ. 
 
අදාළ සාකච්ඡාව සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු තවත් නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගීවීමට නියමිත බව එම කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ‍්‍රී රත්නායක මහතා පැවසීය.  
 
කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග ඉදිරි මහ මැතිවරණය සඳහා එය කෙසේ බලපාන්නේදැයි මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය. 

නව අදහස දක්වන්න