සියලු කෞතුකාගාර යළි දැනුම්දෙන තුරු වැසෙයි | දිනමිණ

සියලු කෞතුකාගාර යළි දැනුම්දෙන තුරු වැසෙයි

ශ්‍රී ලංකාවේ පවතින කෞතුකාගාර සියල්ල නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව වසාදැමීමට තීරණය කළ බව බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ ඇති කෞතුකාගාර 11ක් වසා දැමේ.

කොරෝනා වෛරසය පාලනයට රජය ගෙන යන ක්‍රියාමාර්ග අනුව යමින් මෙම පියවර ගත් බවද බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

 චමීර ඇල්ලදෙණිය

නව අදහස දක්වන්න