අනුර ප්‍රනාන්දු නාමයෝජනා අත්සන් කරයි | දිනමිණ

අනුර ප්‍රනාන්දු නාමයෝජනා අත්සන් කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උතුරු කොළඹ සංවිධායක අනුර ප්‍රනාන්දු මහතා පසුගියදා (13) බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණ කාර්යාලයේදී පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා අත්සන් කරන ලදි. ඡායාරූපයෙන් දැක්වෙන්නේ සුබ මොහොතින් ඒ මහතා නාමයෝජනා අත්සන් කළ අයුරුයි.

 

නව අදහස දක්වන්න