රටවල් 157කට කොරෝනා මරණ 8000 ඉක්මවයි | දිනමිණ

රටවල් 157කට කොරෝනා මරණ 8000 ඉක්මවයි

රෝගයෙන් ආරක්ෂා වීමට නම්,

නිතර අත් සෝදන්න (සබන් යොදා ගලායන ජලයෙන් හොඳින් සෝදන්න)

කැස්සකින්/කිවිසුමකින් පසු

මුහුණ ස්පර්ශ කිරීමට පෙර/පසු

ආහාර පිළියෙල කිරීමේ දී පෙර/පසු සහ අතරතුර

ආහාර අනුභවයට පෙර/පසු

රෝගී පුද්ගලයෙකුට සත්කාර කිරීමෙන් පසු

බහුලව මිනිසුන් ගැවසෙන ස්ථානයකට ගොස් පැමිණීමෙන් පසු

සතුන් ඇල්ලීමෙන් පසු

කැස්සක දී හෝ කිවිසුමක දී

ඉවත දැමිය හැකි පිස්නාවක් භාවිතා කිරීම හා එය හැකි ඉක්මණින්

නිසිලෙස බැහැර කිරීම හෝ ඔබගේ වැළමිට නවා මුහුණ ආවරණය කිරීම

 

හැකි ඉක්මණින් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු අවස්ථා

පසුගිය සති දෙකක කාලය ඇතුළත මෙම රෝගීන් වාර්තාවන

ප්‍රදේශයකට හෝ විදේශ රටක සංචාරයක නිරත වූයේ නම්

තද උණ සමග ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝග ලක්ෂණ පෙන්නුම් කරයි නම්

හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙළෙයි නම්

රෝගීන් අනුගමනය කළයුතු මූලික ක්‍රියාමාර්ග

 

අවදානම් කාණ්ඩ

වයස්ගත වූ වැඩිහිටියන්

අධි රුධිර පීඩනය හා හෘදය ආශ්‍රිත රෝගවලින් පෙළෙන්නන්

දියවැඩියාව හා පිළිකා වැනි ප්‍රතිශක්තිය අවම කරන රෝගවලින් පෙළෙන්නන්

ප්‍රතිශක්තිය අඩුවියහැකි ඖෂධ භාවිත කරන අවයව බද්ධ කිරීම් සිදුකළ රෝගීන්

දැනටමත් ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගවලින් පෙළෙන්නන්

ගර්භණී මවුවරුන්

 

නව අදහස දක්වන්න