තවත් කොරෝනා රෝගීන් 04ක් සුවය ලබයි | දිනමිණ


 

තවත් කොරෝනා රෝගීන් 04ක් සුවය ලබයි

තවත් කොරෝනා රෝගීන් සිව් දෙනෙකු සුවය ලබා අයි.ඩී.එච්. රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

ඒ අනුව මේවන විට මෙරට සුවය ලබා ඇති මුලු ආසාදිතයින් ගණන 07ක් වේ.

නව අදහස දක්වන්න