ගතවූ පැය 24තුල කිසිදු ආසාදිතයෙක් වාර්තා වී නැහැ | දිනමිණ


 

ගතවූ පැය 24තුල කිසිදු ආසාදිතයෙක් වාර්තා වී නැහැ

අද(26) ප.ව. 4.45වන තුරුත් කොරෝනා වයිරසය ආසාදිත කිසිදු රෝගියෙක් මෙරටින් වාර්තා නොවූ බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

මේවන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 102ක් බවද ඇය කියා සිටියාය.

නව අදහස දක්වන්න