මෙරට කොරෝනා ආසාධියින් ගණන ඉහලට | දිනමිණ


 

මෙරට කොරෝනා ආසාධියින් ගණන ඉහලට

ශ්‍රී ලංකාවෙන් තවත් නව කොරෝනා ආසාධිතයෙකු හමුවී තිබේ.

ඒ අනුව මේ වනවිට සමස්ත ආසාධිතයන් ගණන 107 දක්වා වැඩිවන අතර රෝහල්ගතව සිටින සංඛ්‍යාව 98 කි.

සුවය ලැබු සංඛ්‍යාව 9 කි.

නව අදහස දක්වන්න