දළදා මාලිගාවෙන් කොවිඩ් 19 වැළැක්වීමට මුදල් පරිත්‍යගයක් | දිනමිණ


 

දළදා මාලිගාවෙන් කොවිඩ් 19 වැළැක්වීමට මුදල් පරිත්‍යගයක්

ශ්‍රී දළදා මාලිගාව කොවිඩ් 19 වසංගතය වැළැක්වීමේ අරමුදලට මුදල් පරිත්‍යග කරයි.

මල්වතු - අස්ගිරි උභය මහා විහාරීය අතිපුජ්‍ය මහා නායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා පෙරදැරිව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තුමන් විසින් මාලිගාවේ අරමුදලෙන් රු. ලක්ෂ 100ක මුදලක් කොවිඩ් 19 වසංගතය වැළැක්වීම සඳහා වූ අරමුදලට පරිත්‍යාග කිරීම අද(28) උදෑසන ශ්‍රී දළදා මාලිගාවේ දී සිදුකරන ලදී.

ඊට අදාල චෙක්පත ජනාධිපති තුමන් වෙත පිරිනමන ලදී.

#sridaladamaligawa #fightcovid19
wwww.sridaladamaligawa.lk

නව අදහස දක්වන්න