රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දැනුම්දීමක් | දිනමිණ

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දැනුම්දීමක්

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්නා සියලුම දරුවන්ට දීර්ඝ කාලීනව ලබා ගත යුතු ඖෂධ ලබ දීමේ ක්‍රමවේදයක් රෝහල විසින් සකසා තිබේ.

ඒ අනුව පහත සඳහන් දුරකතන අංක ඇමතීමෙන් දරුවාට අදාළ සායන හෝ විශේෂඥ වෛද්‍යවරයා සම්බන්ධ කර ගත හැකියි.

ඒ අනුව දරුවාගේ ඖෂධ අවසන් වීමට ප්‍රථම සතියේ දිනවල පෙරවරු 08 සිට පස්වරු 02 දක්වා එම අංක ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැකි බව රිජ්වේ ආර්යා ළමා රෝහල දැනුම් දී සිටී.

 

නව අදහස දක්වන්න