විශ්‍රාම වැටුප් ගෙවීම ලබන මස 02 සහ 03 | දිනමිණ

විශ්‍රාම වැටුප් ගෙවීම ලබන මස 02 සහ 03

විශ්‍රාම වැටුප් ගෙවීම ලබන මස 02වැනිදා සහ 03 වැනිදා සිදු කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේනදනයක් නිකුත් කරමින් පවසයි.

එම දින දෙක තුළදී ලබා ගැනීමට නොහැකිවන පුද්ගලයින්ට ලබන මස 06 වැනිදා ගෙවීම් කිරීමට බලාපොරොත්තුවන බව එම නිවේදනයේ දැක්වේ.

අදාළ නිවේදනය පහත පරිදි දැක්වේ.

 

නව අදහස දක්වන්න