තවත් කොරෝනා රොගීන් දෙදෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව යයි | දිනමිණ


 

තවත් කොරෝනා රොගීන් දෙදෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව යයි

තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙක් අද (31) සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.
 
ඒ අනුව මේ වන විට සුවය ලැබු රෝගීන් ගණන 16කි.

නව අදහස දක්වන්න