Wednesday, අප්‍රේල් 1, 2020 - 01:00
එංගලන්තයේ ලැන්කෂෙයාර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ සභාපති ඩේවිඩ් හොඩ්කිස් මහතා කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසුගියදා මෙලොවින් සමුගත්තේය. ලොව පුරා දහස් සංඛ්‍යාත පිරිසක් බිලිගනිමින් සිටින කොරෝනා වෛරසයට ගොදුරු වන විට මිය යනවිට ඒ මහතා 71 හැවිරිදි වියේ පසුවිය.
වසර ගණනාවක් ලැන්කෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජය සමඟ කටයුතු කළ හොඩ්කිස් මහතා එහිදී භාණ්ඩාගාරික සහ උප සභාපති ධුරයන්හි ද කටයුතු කර තිබේ.
නව අදහස දක්වන්න