ලැන්කෂයර් ක්‍රිකට් සභාපති කොරෝනා වසංගතයට දිවි පුදයි | දිනමිණ


 

ලැන්කෂයර් ක්‍රිකට් සභාපති කොරෝනා වසංගතයට දිවි පුදයි

එංගලන්තයේ ලැන්කෂෙයාර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ සභාපති ඩේවිඩ් හොඩ්කිස් මහතා කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසුගියදා මෙලොවින් සමුගත්තේය. ලොව පුරා දහස් සංඛ්‍යාත පිරිසක් බිලිගනිමින් සිටින කොරෝනා වෛරසයට ගොදුරු වන විට මිය යනවිට ඒ මහතා 71 හැවිරිදි වියේ පසුවිය.

වසර ගණනාවක් ලැන්කෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජය සමඟ කටයුතු කළ හොඩ්කිස් මහතා එහිදී භාණ්ඩාගාරික සහ උප සභාපති ධුරයන්හි ද කටයුතු කර තිබේ.

නව අදහස දක්වන්න