Wednesday, අප්‍රේල් 1, 2020 - 01:00 ප්රාදේශීයපාදයෙන් ක්‍රියා කළ හැකි අත් සේදීමේ යන්ත්‍රයක් සහ මුඛ ආවරණ තොගයක් නිල්වලා විදුලි පුද්ගලික සමාගම (විදුල් ලංකා සමාගම) විසින් පෙරේදා 26 වැනි දින මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත පිරිනැමීය. මේ එහි අවස්ථාවකි. විජිත සල්ගාදු - අකුරැස්ස මධ්‍යම විශේෂ නව අදහස දක්වන්න Your name කාරණය අදහස * Leave this field blank
නව අදහස දක්වන්න