සා.පෙළ ප්‍රතිඵල මේ මස 30වනදාට පෙර | දිනමිණ


 

සා.පෙළ ප්‍රතිඵල මේ මස 30වනදාට පෙර

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස 30 වැනිදාට පෙර නිකුත් කරන බව, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
 
ප්‍රතිඵල සම්බන්ධයෙන් ඇතැම් වගකීම් විරහිත සමාජ මාධ්‍ය ඔස්සේ පළ කෙරෙන සාවද්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙස අමාත්‍යවරයා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

නව අදහස දක්වන්න