ඇන්ජලෝ ඩි ඩොනටිස් විකාර්තුමාට කොරෝනා ආසාදනය වෙලා | දිනමිණ

ඇන්ජලෝ ඩි ඩොනටිස් විකාර්තුමාට කොරෝනා ආසාදනය වෙලා

පාප්වහන්සේගේ රෝමයේ නියෝජිත ඇන්ජලෝ ඩි ඩොනටිස් විකාර්තුමාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි රෝහල්ගතව සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

එම 66 හැවිරිදි කතෝලික කාදිනල්තුමා රෝමයේ පිහිටි රෝහලක් වෙත ඇතුළත් කර ඇත්තේ කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් අනතුරුවය. පාප්වහන්සේ එම කාදිනල්තුමා රෝම දියෝකීසයට පත් කරනු ලැබුවේ 2017 වර්ෂයේ දීය.

ඉහළ කතෝලික පූජකතුමෙකුට කොරෝනා රෝගය වැළැඳුණු බවට ලැබුණු පළමු අවස්ථාව මෙය යැයි විචාරකයෝ පවසති.

 

නව අදහස දක්වන්න