විම්බල්ඩන් ටෙනිස් තරඟාවලිය අවලංගුයි | දිනමිණ


 

විම්බල්ඩන් ටෙනිස් තරඟාවලිය අවලංගුයි

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙවර විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය අවලංගු කිරීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.  
 
විම්බල්ඩන් තරගාවලිය ලබන ජුනි මස 29 වනදා ආරම්භ වීමට නියමිතව තිබුණි.
 
දෙවන ලෝක යුද්ධයෙන් පසු මෙම තරගාවලිය අවලංගු කළ පළමු අවස්ථාව මෙය ලෙසට ඉතිහාසයට එක්වේ.
 

නව අදහස දක්වන්න