මැක් කෙයාර් වෙතින් ශ්‍රී ලංකා පොලිසියට සනීපාරක්ෂක අත්සේදුම් දියර ප්‍රදානය කෙරේ | දිනමිණ


 

මැක් කෙයාර් වෙතින් ශ්‍රී ලංකා පොලිසියට සනීපාරක්ෂක අත්සේදුම් දියර ප්‍රදානය කෙරේ

මැක්සන්ස් සමූහ ව්යානපාරයට අයත් මැක් කෙයාර් (Mack Care) ආයතනය විසින් ශ්රීඅ ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ප්රීයෝජනය සදහා අවශ්ය සනීපාරක්ෂක අත්සේදුම් දියර තොගයක් පසුගියදා ප්රාදානය කරන්නට යෙදුණි.

මැක් කෙයාර් හී අධ්යණක්ෂිකා අමානි මිස්වර් මෙනවිය විසින් මෙම අත්සේදුම් දියර තොගය ජ්යෙ ෂ්ඨ නියෝජ්යම පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හා කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති සුමිත් ගුණරත්න මහතා වෙත කොළඹ පොලිස් මූලස්ථානයේදී ප්ර දානය කළාය.

සමස්ත ලක්වාසීන්ගේම ජීවිත සුරකිමින්, අත්ය‍වශ්යි සේවාවන් සපයන ශ්රීස ලංකා පොලිසියේ නිළධාරීන් මෙරට තුළ පැතිරයන කොරෝනා වෛරසය (COVID-19) පැරදවීමට සිය ජීවිත පවා පරදුවට තබන අතර මැක් කෙයාර් වෙතින් කළ මෙම ප්රජදානය ඔවුන්ගේ ඇගයීමට ලක්විය.

 

නව අදහස දක්වන්න