(UPDATE) තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වෙයි | දිනමිණ


 

(UPDATE) තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වෙයි

(UPDATE) තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වෙයි 
 
 
නව කොරෝනා වෛරසය වැළදුණු මෙරට පුද්ගලයින් සංඛ්‍යාව 151ක් දක්වා ඉහළ ගොස් ඇතැයි බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.  ඒ අනුව අද(02) දිනයේ සවස 7.00 වන විට මෙරටින් කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 05 දෙනෙක් සොයා ගෙන ඇත.
 
 
 
කොරෝනා රෝගීන් ගණන 150ක් වෙයි
 
තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව150 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇතැයි අද (02) පස්වරුවේ වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
 
මෙම රෝගීන් දෙදෙනාම ඊයේ දිනයේ මිය ගිය කොරෝනා ආසාදිතයා ලඟින් ඇසුර කළ පුද්ගලයින් බව අනාවරණය වී ඇත.

නව අදහස දක්වන්න