මරණයට පත්වූ 03 වැනියාගේ බෑණාට සහ මුණුපුරාටත් වෛරසය ආසාදිතයි | දිනමිණ


 

මරණයට පත්වූ 03 වැනියාගේ බෑණාට සහ මුණුපුරාටත් වෛරසය ආසාදිතයි

කොරෝනා වෛරසය ආසාදනය වී ඊයේ (01) මියගිය පුද්ගලයාගේ බෑණාට සහ මුණුපුරාටද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

නව අදහස දක්වන්න