නිරෝධානය කඩ කරන්නන්ට වෙඩි තබන්නැයි පිලිපීන ජනපතිගෙන් නියෝග | දිනමිණ


 

නිරෝධානය කඩ කරන්නන්ට වෙඩි තබන්නැයි පිලිපීන ජනපතිගෙන් නියෝග

නිරෝධායන ක්‍රියාවලියට පරිබාහිරව නිවෙස්වලින් පිටතට පැමිණෙන අයට වෙඩි තබා මරා දමන ලෙස පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ නියෝග කර ඇත.
 
අනෙකුත් පුරවැසියන්ගේ ජීවිත අවදානමේ හෙලන අයවලුන්, නියෝග නොතකාහරින්නේනම් වෙඩි තැබීමට ජනාධිපතිවරයා අවසර දී තිබේ. නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීමෙන් පසු විරෝධතාවල යෙදුණු පිරිසක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

නව අදහස දක්වන්න