නිරෝධායන මධ්‍යස්ථාන වෙත රුපියල් මිලියන 1.5 වටිනාකමක රයිස් කුකර් | දිනමිණ


 

නිරෝධායන මධ්‍යස්ථාන වෙත රුපියල් මිලියන 1.5 වටිනාකමක රයිස් කුකර්

දකුණු කොරියාවේ ගොල් කෝස්ට් සමාගමේ සභාපති ගරු SONG JAECHO මහතා සහ ශ්‍රී ලංකාවේ දහම්සා පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ බුද්ධික චතුරංග මහතා එක් වී කොරොනා වෛරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් දැනුවත් කොට දිවයිනේ පිහිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත ඉහළ වටිනාකමකින් යුක්ක රයිස් කුකර් තොගයක් ලබා දීම පසුගිය දා ගුවන් හමුදාව වෙත ලබාදීම අකුරැස්සේ පිහිටි දහම්සා පුද්ගලික සමාගමේ දී සිදුවිය.

මෙම රයිස් කුකර් තොගයේ වටිනාකම රුපියල් මිලියන 1.5 (ලක්ෂ 15 ) අධික බව එහිදී සදහන් කෙරිනි.

නව අදහස දක්වන්න