උදයංග වීරතුංග ඇප මත මුදා හැරේ | දිනමිණ


 

උදයංග වීරතුංග ඇප මත මුදා හැරේ

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට ඇප මත නිදහස් කර ඇත.
අද (03) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙලෙස ඇප ලබාදී ඇති බව වාර්තා වෙයි.

නව අදහස දක්වන්න