ගත වූ පැය 06ට පුද්ගලයන් 289 අත්අඩංගුවට ගැනෙයි | දිනමිණ


 

ගත වූ පැය 06ට පුද්ගලයන් 289 අත්අඩංගුවට ගැනෙයි

කොරොනා වෛරසය ව්‍යාප්ති වීම වැළැක්වීම සඳහා මේ වන විට රට පුරා පොලිස් ඇදිරි ක්‍රියාත්මක වෙයි.
අද (03) වනදා තෙක් පුද්ගලයින් 11019ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

එමෙන්ම මේ වන විට රථ වාහන 2727 ක් පොලිස් භාරයට ගෙන ඇත.

එමනේම අද දින උදැසන 06 සිට මධ්‍යාහන 12 දක්වා ගත වු පැය 6ක කාලය තුල පුද්ගලයින් 289ක් අත්අඩංගුවට ගෙන තිබේ.

රථවාහන 70ක් පොලිස් භාරයට ගෙන ඇත.

නව අදහස දක්වන්න