කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 167ක් දක්වා ඉහළට | දිනමිණ


 

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 167ක් දක්වා ඉහළට

මෙරට කොවිඩ්-19 වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 167ක් දක්වා ඉහළ ගොස් ඇත.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ තවත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීයකු අද (05) හදුනාගත් බවයි.

නව අදහස දක්වන්න