ඇඳිරි නීතිය කඩ කළ 1,327ක් පොලිස් භාරයට | දිනමිණ


 

ඇඳිරි නීතිය කඩ කළ 1,327ක් පොලිස් භාරයට

අද උදෑසන 6 න් අවසන් වූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 1,327ක් හා වාහන 312ක් පොලිස් භාරයට ගෙන තිබේ.

පොලිස් ඇඳිරි නීතිය පැන වූ කාලය තුළ අත්අඩංගුවට ගත් මුළු පුද්ගලයින් සංඛ්‍යාව 14,795 දක්වා ඉහළට ඉහළ ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ය.

 

නව අදහස දක්වන්න