ජයන්ත රත්නායක අභාවප්‍රාප්ත වෙයි | දිනමිණ


 

ජයන්ත රත්නායක අභාවප්‍රාප්ත වෙයි

විශාරද වික්ටර් රත්නායක මහතාගේ වැඩිමහල් පුතු වූ සංගීත ජයන්ත රත්නයක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මිය යන විට 51 වන වියේ පසු විය.

නව අදහස දක්වන්න