මෙරට 06වැනි කොරෝනා මරණය වාර්තා වෙයි | දිනමිණ


 

මෙරට 06වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ සිදුව ඇති 06වන කොරෝනා ආසාධිත මරණය අද(07) වාර්තා විය.
 
සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඒ බව තහවුරු කළ අතර මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 80ක පිරිමි පුද්ගලයෙකි. 
 
මෙම රෝගියා IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇත. 
 
මෙම රෝගියා දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

නව අදහස දක්වන්න