මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 180ක් වෙයි | දිනමිණ


 

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 180ක් වෙයි

අද (07) දිනයේ ද තවත් කොරෝනා වෛසර ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇත.
 
ඒ අනුව මේ වන විට මෙරටින් කොරෝනා වෛරස ආසාදිතයින් 180 දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

නව අදහස දක්වන්න