බ්‍රිතාන්‍ය අගමැතිට සුවය පතා ශ්‍රී ලංකා ජනපතිගෙන් පණිවිඩයක් | දිනමිණ


 

බ්‍රිතාන්‍ය අගමැතිට සුවය පතා ශ්‍රී ලංකා ජනපතිගෙන් පණිවිඩයක්

කොරෝනා වෛරසයෙන් රෝගාතුරව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජෝන්සන්ට ඉක්මන් සුවය පතන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.
 
මේ අතර බ්‍රිතාන්‍ය අගමැතිවරයාට ඉක්මන් සුවය පතමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදී ඇතුළු රාජ්‍ය නායකයින් රැසක් පණිවිඩ යොමු කොට තිබේ. 

නව අදහස දක්වන්න