පානදුර රෝහලේ කොරෝනා වාට්ටුවට රෙදි සෝදන යන්ත්‍රයක් | දිනමිණ

පානදුර රෝහලේ කොරෝනා වාට්ටුවට රෙදි සෝදන යන්ත්‍රයක්

පානදුර මූලික රෝහලේ කොරෝනා වාට්ටුව සඳහා පානදුර දකුණ ශාසනාරක්ෂක බලමණ්ඩලය මඟින් රෙදි සෝදන යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම ඉකුත්දා (01) වැනිදා පානදුර විජය සුගත පිරිවෙන් විහාරස්ථානයේදී සිදුවිණි.

පානදුර මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී  විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රාණි ගොඩකන්ද මහත්මියවෙත ශාසනාරක්ෂක බලමණ්ඩලයේ  ලේඛකාධිකාරී පින්වත්තේ අනුරුද්ධ හිමිපාණන් විසින් බාරදෙන අයුරු මෙහි දැක්වේ.

තල්පිටිය දළදාවත්ත පුරාණ විහාරාධිපති තල්පිටියේ චන්ද්‍රරතන හිමිපාණන් ඇතුළු කිහිපදෙනකු ද මෙහි වෙති.

පානදුර විශේෂ උපාලි ජයරත්න

නව අදහස දක්වන්න