දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි | දිනමිණ

දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තා දක්වයි.
මේ අතර පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි සහ තද සුළං ඇතිවිය හැකි විය හැකිය. අදාළ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 සිට 80 දක්වා ක්ෂණිකව ඉහළ යාමට ඉඩ ඇති බව ද වැඩිදුරටත් වාර්තා දක්වයි.

නව අදහස දක්වන්න