Friday, මැයි 1, 2020 - 01:00
කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ අවදානම් දිස්ත්‍රික්කයක් ලෙස නම් කර ඇති කොළඹ දිස්ත්‍රික්කය තුළ යල කන්නයේ කුඹුරු වගාවේ නිරත ගොවීන් හට රජය මඟින් ලබාදෙන පොහොර සහනාධාරය නිකුත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.
ග්‍රාමසේවා වසම් 38ක වෙසෙන ගොවීන් හට මෙලෙස පොහොර නිකුත් කළ බව කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරී ශාන්ත කුමාර මහතා "දිනමිණ"ට පැවසීය . කැස්බෑව කහතුඩුව ගොවිජන සේවා කාර්යාලය මඟින් පෙරේදා (29) පොහොර බෙදාදීම සිදුකළ අයුරුයි මේ.
අනුරාධපුර සංචාරක කිත්සිරි වනසිංහ
නව අදහස දක්වන්න