රතු කොඩිය තනි වෙලා | දිනමිණ

රතු කොඩිය තනි වෙලා

වැඩ කරපු ජන බලය අතරමග නැවතිලා
කම්හලේ දැති රෝදෙ එකම තැන සිර වෙලා
අරගලය හඬ නඟපු මිනිස් කැල ගොළු වෙලා
රතු කොඩිය වැඩ බිමේ අහෝ අද තනි වෙලා

පබැඳුම-රත්නසිරි පතිරණ

ඡායාරූපය-රුක්මාල් ගමගේ

නව අදහස දක්වන්න