සුවය ලැබු ආසාදිතයින් ගණන 187 දක්වා ඉහළට‍ | දිනමිණ

සුවය ලැබු ආසාදිතයින් ගණන 187 දක්වා ඉහළට‍

තවත් කොවිඩ්-19 ආසාදිතයින් තිදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.
 
අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තිදෙනෙකු අද දිනයේ මෙලෙස පිටව ගෙස් තිබුනි.
 
ඒ අනුව සුවය ලැබූ සංඛ්‍යාව 187 දෙනෙකු දක්වා ඉහල ගොස් තිබේ. වෛරස ආසාදිතයින් 523 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සඳහන්ය.
 

නව අදහස දක්වන්න