අධිවේගී මාර්ග සඳුදා සිට විවෘතයි | දිනමිණ

අධිවේගී මාර්ග සඳුදා සිට විවෘතයි

ලබන සදුදා(11) අධිවේගී මාර්ග පද්ධතිය, රථ වාහන ධාවනයට සම්පූර්ණයෙන් විවෘත කිරිමට නියමිතව තිබේ.
 
දක්ෂිණ අධිවේගී මාර්ගය, පිටත වටරවුම් මාර්ගය සහ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය සඳුදා සිට විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කමල් අමරවීර මහතා පැවසීය.

නව අදහස දක්වන්න