මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට | දිනමිණ

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

ඊයේ (12) රාත්‍රී 11.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
 
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 889 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 

නව අදහස දක්වන්න