ඊයේ වාර්තා වු ආසාදිතයින් මෙන්න | දිනමිණ

ඊයේ වාර්තා වු ආසාදිතයින් මෙන්න

අවසන් වරට මෙරටින් වාර්තා වු කොවිඩ්-19  ආසාදිතයින් 20 දෙනාගෙන් 18 දෙනෙකුම නාවික හමුදා සමාජිකයින් බව වාර්තා වේ.
 
අනෙක් දෙදෙනොගෙන් එක් ආසාදිතයෙකු පෙර හඳුනා ගත් ආසාදිතයෙකු ළඟින් ඇසුරු කළ අයෙකු වන අතර  අනෙක් ආසාදිතයා ඩුබායි සිට මෙරටට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය සිටි අය බව සදහන් වේ.
 

නව අදහස දක්වන්න