තවත් කොරෝනා ආසාදිතයින් 20ක් සුවය ලබයි | දිනමිණ

තවත් කොරෝනා ආසාදිතයින් 20ක් සුවය ලබයි

කොරෝනා වෛරසය ආසාදිතව රෝහල් ගත කොට සිටි තවත් රෝගීන් 20 දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.
 
‪ඒ අනුව සුවය ලැබූ රෝගීන් මුළු සංඛ්‍යාව 604ක් දක්වා ඉහළ යයි.
 
‪මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1028ක් වන අතර දැනට ප්‍රතිකාර ලබන පිරිස 415කි.

නව අදහස දක්වන්න