අවසන් වරට වාර්තා වූ ආසාදිතයින් වැඩිදෙනෙක් නාවික සෙබළුන් | දිනමිණ


 

අවසන් වරට වාර්තා වූ ආසාදිතයින් වැඩිදෙනෙක් නාවික සෙබළුන්

ඊයේ (22) දිනයේ අවසන් වරට වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් 8 දෙනාගෙන් 07දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
 
අනෙක් පුද්ගලයා කුවේට්හී සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයෙකු බවයි සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කළේය.
 

නව අදහස දක්වන්න