කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ සංඛ්‍යාව 712ක් | දිනමිණ


 

කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ සංඛ්‍යාව 712ක්

මෙරට කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
 
ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 712 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 

නව අදහස දක්වන්න