සුවය ලැබූ සංඛ්‍යාව 745 දක්වා ඉහළට | දිනමිණ


 

සුවය ලැබූ සංඛ්‍යාව 745 දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සංඛ්‍යාව 745 දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
 
ඊයේ දිනය වන විට කොරෝනා රෝගීන් 1,469 ක් වාර්තා වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
 

නව අදහස දක්වන්න