කොරෝනා ආසාදිතයින් ගණන 1486 ක් වෙයි | දිනමිණ


 

කොරෝනා ආසාදිතයින් ගණන 1486 ක් වෙයි

කොරෝනා ආසාදිතයින් ගණන 1486 ක් වෙයි
 
කොරෝනා වෛරසය ආසාදනය වු තවත් පුද්ගයින් 15දෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.
 
ඒ අනුව මෙරට තුල කොරෝනා ආසාදිතයිගේ ගණන 1486 ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙම ආසාදිතයින් කුවේට් සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථායේ සිටි පිරිසක් බව වාර්තා වේ.
 
එමෙන්ම අද (28) කොවිඩ්-19 ආසාදිතයින් සුවය ලැබු පුද්ගලයින් 13 දෙනෙකු අදාල රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.ඒ අනුව සුවය ලැබු මුළු අසාදිතයින් ගණන 745කි.
 
මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ රොගීන් 731ක් ප්‍රතිකාර ලබමින් සිටියි.
 
 
 
 
 
 
 
කොරෝනා ආසාදිතයින් ගණන 1471ක් වෙයි
 
තවත් නාවික හමුදා සමාජිකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
 
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයිගේ ගණන 1471 ක් දක්වා ඉහළ ගොස් ඇත.
 
එමෙන්ම අද (28) කොවිඩ්-19 ආසාදිතයින් සුවය ලැබු පුද්ගලයින් 13 දෙනෙකු අදාල රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.
 
ඒ අනුව සුවය ලැබු මුළු අසාදිතයින් ගණන 745කි.
 

නව අදහස දක්වන්න