මීහගතැන්න නිවසක ගෑස් කාන්දුවක් | දිනමිණ


 

මීහගතැන්න නිවසක ගෑස් කාන්දුවක්

මීහගතැන්න, පහල හේවිස්ස තැපැල් කාර්යාලය අසල නිවසක ඊයේ(29) රාත්‍රී 9.45 ට පමණගෑස් කාන්දුවක් සිදුව තිබේ.
 
එම නිවසේ සිටි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු හා කාන්තාවක් පිලිස්සුම් තුවාල සහිතව නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.
 
සිද්ධිය සම්බන්ධයෙන් ‍මීගහතැන්න පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලැබේ.

නව අදහස දක්වන්න