ආපදා කළමානාකරණ මධ්‍යස්ථායේ කාර්ය මණ්ඩලයේ දිනක වැටුප කොවිඩ් 19 අරමුදලට | දිනමිණ


 

ආපදා කළමානාකරණ මධ්‍යස්ථායේ කාර්ය මණ්ඩලයේ දිනක වැටුප කොවිඩ් 19 අරමුදලට

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයේ දිනක වැටුප කොවිඩ්-19 අරමුදලට පරිත්‍යාග කෙරිණි.
 
ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආපදා කළමනාකරණ අංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අමාත්‍යාංශ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 27වනදා  ආපදා කළමනාකරණ අංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්වුනි.
 
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිළධාරීන් විසින් අදාල චෙක් පත කොවිඩ් 19 අරමුදලට පරිත්‍යාග කිරීම සදහා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා වෙත ලබා දෙන ලදී. 
 
 

නව අදහස දක්වන්න