හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි | දිනමිණ


 

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

දකුණු පළාතේ හා ඌව පළාතේ ආණ්ඩුකාරවරයෙක් ලෙස කළක් කටයුතු කළ  ජනාධිපති  නීතිඥ මාෂල් පෙරේරා මහතා අද (30) අභාවප්‍රාප්තවී තිබේ.
 
මිය යනවිට ඒ මහතා 88 වැනි වියෙහි පසු විය.
 
මාර්ෂල් පෙරේරා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වෙයි.
 

නව අදහස දක්වන්න