අමාත්‍ය තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු අද | දිනමිණ


 

අමාත්‍ය තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු අද (31) පස්වරුවේ සිදුකිරීමට නියමිතය.
 
රාජ්‍ය අනුග්‍රහය ඇති ව හැටන් නෝර්වුඩ් තොන්ඩමන් ක්‍රීඩංගණයේ දී අවමංගල්‍යය උත්සවය පැවැත්වීමට නියමිතයි.
 
අමාත්‍යවරයාගේ අවසන් කටයුතු සඳහා සෞඛ්‍ය උපදෙස් සහ නිර්ණායකවලට අනුව සීමිත පිරිසක් සහභාගි කර ගැනිමට අවමංගල්‍ය කමිටුව තීරණය කර තිබේ.
 
පසුගිය 26 වන දින හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් අභාවප්‍රාප්ත වන විට ඔහු 55 වන වියේ පසු විය.
 

නව අදහස දක්වන්න