මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1683 දක්වා ඉහලට | දිනමිණ

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1683 දක්වා ඉහලට

ඊයේ (02) රාත්‍රී 11.50 වන විට තවත් ‍ආසාදිතයින් 27 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1683 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

නව අදහස දක්වන්න